14 / 100

 Do You Know Sinhala 1

Download PDF Tracts

 

ඔබ දන්නවාද..

 

දෙවියන්වහන්සේගේ ඇස් හමුයෙහි ඔබ පව්කරුවෙකු බව දන්නවාද?
‘සියල්ලෝම පව්කොට දේව මහිමයෙන් හීනව සිටිති’ රෝම 3:23.
‘අපට පාපය නැතැයි කියමු නම්, අපි අපම රවටා ගනිමුව, සැබෑවද අප තුළ නැත’ 1 යොහන් 1:8.

ඔබට මරණය සහ දෙවියන්වහන්සේ සමඟ හමුවීමක් තිඛෙනවා’
‘තවද එක් වරක් මරණයත් ඉන්පසු විනිශ්චයත් මනුෂ්‍යයන්ට නියමව තිඛෙන්නාක් මෙන්ම… ’ හෙබ්‍රෙව් 9:27.

 

දෙවියන්වහන්සේ විසින් ඔබ විනිශ්චය කරනු ඇති?
‘එබඳු දේ කරන්නන් විනිශ්චය කරමින් එම දේ කරන මනුෂ්‍යය, නුඹ දෙවියන්වහන්සේගේ විනිශ්චයෙන් ගැළවෙන්නෙහියයි සිතන්නෙහිද? ’ රෝම 2:3.

ඔබ දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබගේ ජීවිතය නිවැරදිකර නොගන්නේ නම් ඔබ සදාකාලික ගිනි විලට යනු ඇත?
‘දෙවියන්වහන්සේ සිහිනැතිකරන සියලූ ජාතීහු ෂෙයෝලට හැරීයන්නාහුය’ ගීතාවලිය 9:17.
‘ගිනි උදුනෙහි හෙළන්නෝය. එහිදී හැඬීමද දත්මිටිකෑමද වන්නේය’ මතෙව් 13:42.

දෙවියන්වහන්සේ ඉදිරියේ ඔබගේ ජීවිතය නිවැරදිකරගැනීමට මාර්ගයක් ඇත.
‘මක්නිසාද දෙවියන්වහන්සේ ස්වකීය ඒකජාතක පුත්‍රයාණන් දෙන තරම් ලෝකයාට ප්‍රේමකළසේක. එසේ කළේ උන්වහන්සේ කෙරෙහි අදහාගන්න සැමදෙනම විනාශ නොවී සදාකාල ජීවනය ලබන පිණිසය’ යොහන් 3:16.

 

සදාකාල ජීවනය හිමිකරගැනීම සඳහා මා කුමක් කළ යුතුද?

 

  1. පසුතැවිලිවීම
    ‘ඉතින් මේ නොදන්නාකමේ කාලවල් දෙවියන්වහන්සේ නොබලා හැරිය නුමුත් සියලූ මනුෂ්‍යයන්ට හැමතැන්හි පසුතැවිලිවෙන්ට දැන් අණකරනසේක’ කියා 17:30.
  2. ඔබගේ ගැළවුම්කරු ලෙස යේසුස් කි්‍රස්තුස්වහන්සේව පිළිගන්න
    ‘නුමුත් යම් පමණ දෙනෙක් උන්වහන්සේ පිළිගත්තෝද, එනම්, උන්වහන්සේගේ නාමය කෙරෙහි අදහාගන්නෝද, ඔවුන්ට දෙවියන්වහන්සේගේ දරුවන් වෙන්ට උන්වහන්සේ බලය දුන්සේක’ යොහන් 1:12.
  3. දෙවියන්වහන්සේට ඔබගේ පව් කියාදෙන්න
    ‘අපේ පාපවල් කියාදෙමු නම්, අපේ පව් අපට කමාකරන්ටත් සියලූ අධර්මිෂ්ඨකමින් අප පවිත්‍රකරන්ටත් උන්වහන්සේ විශ්වාසව ධර්මිෂ්ඨව සිටිනසේක’ 1 යොහන් 1:9.
  4. ශභාරංචියට අනුව ජීවත්වන්න
    ‘නුමුත් නුඹලාම රවටාගනිමින් වචනය අසන්නෝ පමණක් නොවී එය පිළිපදින්නෝ වෙන්න’ යාකොබ් 1:22.
    ‘මාගේ ආඥා පවත්වා ජීවත්වෙන්න මාගේ උපදෙස්ද නුඹේ ඇසේ කළුරුවාව මෙන් රක‍ෂාකරන්න’ හිතෝපදේශ 7:2

 

You can find equivalent English tract @

Do you know?