Download PDF Tracts
යාඤාව:
පියාණෙනි, මාගේ සියලු පාප නිසා මා පසුතැවිලි වෙමි (ඔබගේ සියලු පාප කියා සිටින්න). මට කමාව දී, ඔබවහන්සේගේ, පුත්‍රයාණන් වන යේසුකිතුතුමාණන්ගේ ලේ වලින් මා පිරිසිදු කළ මැනව. ඔබවහන්සේගේ ශුදධාත්මයෙන් මා මුද්‍රා කර, කිතුතුමාගේ ඉක්මන් ඊමට මා සුදානම් කර මැනව; යේසුස්වහන්සේගේ නාමයෙන්. ඔබවහන්සේට, ස්තුති වේවා ස්වාමිනි! ආමෙන්.