
Download PDF Tracts
යාඤාව :
”යේසුස් ස්වාමිනි, මම ඔබ විශ්වසකරමින් මගේ මුළු දිවියම ඔබට සතු කරමි. ඔබගේ ශුධවූ රුධිරයෙන් මා පවිත්‍රකොට විශුධ කළ මැනව. මා ඔබේ දරුවෙකු ලෙස බාරගෙන මගේ නම දැන්ම ස්වර්ගෙහි ලියාපදිංචි කරනු මැන. මින්මත්තට, මගේ මුළු දිවිය තිබෙන තුරා, මම ඔබගේ දරුවෙකු ලෙස ජීවත්වෙමි. ආමෙන්.”