10 / 100

God loves you Sinhala 2

Download PDF Tracts

යාඤාව :

”ආදරණිය දෙවිඳුනි, පව්කරුවෙකුවූ මාහට කමාවුව මැනව. යේසුස්වහන්සේ වින්දාවූ මරණය මා විසින් විඳිය යුතුව තිබුණු දඬුවමයි. මගේ සියලු පව් ගැන මම පසුතැවිලිවී දැන් ඔබ වෙතට හැරෙමි. මගේ ගැලවීම උදෙසා කුරුසියේ දුක්විඳ මරණයට පත්වී, භූමිදානය කරනු ලැබ, නැවත උත්ථානවූ ඔබගේ ඒකජාතක පුත්‍ර යේසුස්ක්‍රිස්තුස් වහන්සේ මම ප්‍රකාශකොට අදහාගනිමි. කාරුණිකව එතුමන්ගේ රුධිරයෙන් මා සෝදා මා ඔබගේ දරුවකු කරනු මැන. මගේ පුද්ගලික ගැලවුම්කරු හා මගේ ජීවිතයේ ස්වාමියා ලෙසට මම දැන් යේසුස් හට මා හද තුලට වඩිනමෙන් ආරාධනා කරමි. අද පටන් ඔබ වෙනුවෙන් ජීවත්වීමට මට පිහිටවුව මැනව. මගේ පියාණනි, මගේ ආත්මය ගලවා ගත් නිසා ඔබවහන්සේට ස්තුතිකරමි. යේසුස්වහන්සේගේ නාමයෙන් ඉල්ලමි! ආමෙන්.”
ජීවමාන දෙවිතුමාණන් දරුවෙකු වීම කොතරම් භාග්‍යයක්ද! නිරතුරුවම ඔබව ගලවා ගන්න නිසා දෙවිතුමාණන්ට ස්තුති පුදන්න.