
Download PDF Tracts
යාඤාව :
“ආදරණිය යේසුනි, කල්වාරි කුරුසගසේ මගේ පාප වෙනුවෙන් ඔබේ දිවි පිදු බව මම අදහමි. කරුණාකර මගේ පාප කමාකල මැනව. ඔබේ ලෙයින් මා සෝදා විශුධ කළ මැනව. මගේ පුද්ගලික ගැලවුම්කරු සහ දෙවියන් වහන්සේ ලෙසට මම ඔබවහන්සේ පිලිගනිමි. මෙතැන් පටන් මම ඔබේ දරුවෙකු ලෙස ජීවත් වෙමි. ආමෙන්.”