9 / 100

 

You are someone special Sinhala 2

Download PDF Tracts

යාඤාව:

”ස්වාමිනි, මම පව්කාරයෙක්මි. කරුණාකර මාහට සමාව දෙන්න. මාහට මටම උදව් කරගත නොහැකි හෙයින්, මම සිටින ලෙසින් ඔබවෙතට එමි. මම විශ්වාස කරනවා ඔබ මට ප්‍රේම කරන නිසා මා වෙනුවෙන් ඔබ දිවි පිදුවා කියා. මගේ අතීතයට පිටුපා මින් ඉදිරියට සැම දිනකම ඔබවහන්සේ අනුව එන්න මට පිහිට වන්න. ඔබවහන්සේ මාගේ ගැලවුම්කරු සහ දෙවියන් වහ්සේ ලෙස මම පිලිගනිමි. මම මාගේ මුළු ජීවිතයම ඔබට දෙමි. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමෙන්.”