
Download PDF Tracts
යාඤාව:
ආදරණිය ස්වාමිවූ යේසුනි, මට ඇත්තේ එක ජීවිතයක් බවත් එය ඉක්මනින් අවසන් වන බවත් මට අවබෝධ වේ. මම පව්කරුවකු බවද තේරුම් ගත්තෙමි. මා සතු සම්පත්වලට හෝ මිතුරන්ට මා ගලවාගත නොහැක. කැඩුනු බිඳුණු හදවතක් සහිතව මම ඔබ වෙතට එමි. මගේ සෑම පාපයක් ගැනම මම පසුතැවිලි වෙමි. කරුණාකර මගේ පාප කමා කොට මා සේදුව මැනව. ඔබව මුණගැසෙන්නට මා සුදානම් කළ මැනව. ආමෙන්.”